ඔබ තුමාට විශ්වාසයක් ඇති වෙන්නත් එක්කම මං, මං දැන් represent කරන ආයතනය, ඒ කියන්නේ Union Assurance PLC. එක ගැන කියන්නම්කෝ… Union Assurance එක තමා ලංකාවේ තියෙන පරණම රක්ෂණ සමාගම. අවුරුදු 15-16ක් වගේ නෙවෙයි, අවුරුදු 37ක් (2025 වෙද්දී.) එක දිගට ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්නවා මේ වෙද්දී… මං නිකමට වගේ කියලා දාන්නම් මේ ටිකත්… දැනට අපේ සමාගමේ ශාඛා 87ක් තියෙනවා. ඒ වගේම තමා active සේවකයෝ 3200+ වඩා ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ කරගෙන යනවා…
ඊළඟට කියන්නම්කෝ අපේ සමාගමේ මූල්‍ය පසුබිම ගැන.
2024-September මාසය වෙද්දී අපේ සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 100ත් ඉක්මවලා ගිහිල්ලා තියෙනවා… මිලියන නෙවෙයි, බිලියන 100ක්… ඒ වගේම තමා, මේ වෙද්දී, කවුරුහරි අපේ සමාගමෙන් රක්ෂණයක් claim කළොත්, දවසක් ඇතුළත ඒ claim එක ඔබ තුමාට ලැබෙන්න 94%ක විතර chanse එකක් තියෙනවා… (100% වෙන්නේ නැත්තේ, කවුරුහරි claim එක සාම්ප්‍රදායික විදිහට ලියුම් හරහා වගේ කරොත්…. එතකොට ලියුම් හුවමාරු වෙන්න ටික කාලයක් ගත වෙනවානේ… ලංකාවේ තියෙන ගොඩක් ආයතනවල තාම සම්පුර්ණයෙන්ම වගේ ලියුම් හරහා එහෙම තමා මේ claim කරන process එක යන්නේ. ඒත් අපේ එහෙම නෙවෙයි. තනිකරම online අපි ඒවා කරන්නේ…) 2022 වෙද්දී අපි රුපියල් බිලියන 64.1 ක් ජීවිත රක්ෂණ claim කරලා තියෙනවා… තව විශේෂම දෙයක් තියෙනවා. අපේ තියෙනවා CA Rate එක කියලා එකක්. ඒ කියන්නේ, අපෙන් කවුරුහරි පාරිභෝගිකයෙක් claim එකක් කරොත්, අපිට දැනට ඒ ගෙවන්න ඕනි ප්‍රමාණය වගේ 291%ක ප්‍රමාණයක් ගෙවලත් බංකොලොත් නොවී ඉන්න තරම් වත්කම් ප්‍රමාණයක් තියෙනවා…
ඒ කියපු ඉලක්කම්/සංඛ්‍යාත්මක අගයන් අමතක කරන්නකෝ… දැං ඔය කොච්චරක් තියෙනවා කිව්වත්, අපේ සමාගම මොකක්ම හරි දෙයක් වෙලා කඩාගෙන වැටෙන්න ගියා කියලා හිතමුකෝ… ඒ වෙලාවට අපේ සමාගමත් අපි ලෝකෙ තියෙන හොඳම Re-Insurance සමාගම් 4ක (ඒවගේ නම්: Hannover Re, Partner Re, RGA, Munich Re) රක්ෂණය කරලා තියෙනවා… ඒ නිසා බැංකුවක සල්ලි දානවාටත් වඩා අපේ ආයතනයේ සල්ලි ආයෝජනය කරන එක ආරක්ෂිතයි. මොකද ගොඩක් බැංකු තමංව රක්ෂණය කරන්නෙත් අපි වගේ රක්ෂණ සමාගම්වල. අපි එහෙම නෙවෙයි, අන්තර්ජාතික මට්ටමේ ආයතන 4කම අපේ ආයතනය රක්ෂණය කරලා තියෙනවා…
තවත් පොඩ්ඩක් විශ්වාසය ඇති වෙන්න දෙයක් කියන්නම්කෝ… ඔයා දන්නවානේ, Elephant House, Union Bank, Keels වගේ ව්‍යාපාරවල අයිතිය වගේම ලංකාව ඇතුළේ SAMSUNG, Asus, Toshiba වගේ අන්තර්ජාතික brandවල විකුණුම් අයිතිය තියෙන්නේ John Keels සමාගමටනේ… ඒ වගේම සිනමන් ග්‍රෑන්ඩ් වගේ තරු 5 හෝටල් එහෙමත් John Keels එකට අයිතියි. අපේ සමාගමෙත් මවු සමාගම John Keels සමාගම. ඒ නිසා මොකක්ම හරි වෙලා අපේ සමාගම කඩා වැටෙන්න ගියොත්, තවත් ව්‍යාපාර ගොඩක් හරහා අපිට, අපේ පාරිභෝගිකයින්ට හානියක් වෙන්නේ නැති වෙන්න ගෙවන්න පුළුවන්.
ඉතිං මං මේ කියපු දිගම දිග විස්තරය එක්ක ඔයාට පැහැදිලි ඇති, අපේ සමාගම ඔයාගෙ සල්ලි ආයෝජනය කරන්න තියෙන හොඳම ආරක්ෂිතම තැනක් කියලා…
To give you confidence in the safety of your savings, let me share some key details about the company I represent—Union Assurance PLC. Union Assurance is one of Sri Lanka’s most established insurance providers, with 37 years of experience as of 2025. We’re not a newcomer; we’ve been a trusted name in the industry for decades. Today, we operate 87 branches nationwide and employ over 3,200 dedicated staff members committed to serving our clients.
Our financial strength speaks for itself. As of September 2024, Union Assurance’s total assets exceed Rs. 100 billion—yes, billion, not million. If you make a claim, there’s a 94% chance it will be processed and paid within a single day, thanks to our efficient online systems. (The remaining 6% reflects claims submitted via traditional mail, which takes slightly longer.) In 2022 alone, we paid out Rs. 64.1 billion in life insurance claims, demonstrating our ability to deliver when it matters most.
For added security, our Capital Adequacy (CA) ratio stands at 291%. This means we hold nearly three times the funds required to pay all claims, even if every client claimed at once—ensuring we remain stable and solvent. Beyond that, we’re backed by four of the world’s leading reinsurance companies: Hannover Re, Partner Re, RGA, and Munich Re. This makes your savings with us safer than many bank deposits, as even banks often rely on insurance providers like us for their own protection.
Finally, Union Assurance is part of the John Keells Group, one of Sri Lanka’s largest and most respected conglomerates. They own well-known businesses like Elephant House, Union Bank, and Keells, as well as the local rights to brands like SAMSUNG, Asus, and Toshiba, plus five-star hotels like Cinnamon Grand. With such a strong parent company, we have the resources to safeguard your interests, even in the unlikely event of a crisis.
I hope this gives you peace of mind. Union Assurance isn’t just a secure option—it’s one of the best places to invest your savings. I’m here to guide you toward the right choice for your financial future, not just to sell you a policy. Please feel free to reach out if you’d like to discuss this further!