(🤭 He He, තඩිච්චි…! 🥲 | මං මේ විදිහට මගේ design idea එක ගැන clientsලා එක්ක කතා කරන්න/ note එකකින් presentation එකක් කරන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා ඔහෙටත් එහෙම කියන්නම්.)
ඇත්තටම මං commercial modeling ගැන වැඩිය දැන්නේ නෑ. මං ඒ නිසා professional modelsලාගේ Websites ටිකක් බැලුවා…
ඒ ගොඩක් ඒවා කිසිම කමකට නෑ. (පහළ තියෙන්නේ එහෙම website දෙකක්.)
ඒ නිසා මං හිතුවා මගේ portfolio එකේ තියනවා වගේ sectionsවලට කාඩලා site එක හදන්න.
කොහොමහරි, ඒ siteවල තියෙනවා වගේ, පාට ගොඩක්/ animations ගොඩක් දාපුවාම වැඩේ කැත වෙයි කියලා හිතෙනවා මට.
මොකද, ඒකේ කැපිලා පේන්න ඕනි තවුසේනේ... එතකොටනේ Business එකක්/deal එකක්/Offer එකක් වගේ එන්නෙත්.
මං මෙහෙම sections ටිකකට site එක වෙන් කරන්න හිතුවා.
(දැනට ඔච්චරයි sections හිතලා තියෙන්නේ.)
About එකේ ඔහේ ගැන වර්ණනා කරලා English වලින් පත හෑල්ලක් දානවා... ඒකේ background එකට සාමාන්‍යයෙන් video එකක් වගේ දැම්මොත් තමා ලස්සන. ඒත් මං හිතනවා ඔයා තාම video විදිහට shoot එකක් කරලා, ඒක හොඳම මට්ටමේ නැතුව ඇති කියලා…
මං කියන්නේ මෙහෙම videos;
ඒ නිසා, මං හිතුවා, දැනට එතනට තවුසේ කලින් කරපු photo shoot gallery එකක් දාන්න. (මෙහෙම gallery එකක්: https://Scroll-Driven-Animations.style/demos/reverse-scroll/css (ඔහොම නෙවෙයි, ලස්සනට background එකත් එක්කම හදලා යන්නම් මං.)
පස්සේ එතනින් යට තියෙනවා ඔහේ කරපු වැඩ ටික. (ඒ කියන්නේ portfolio එක.) එතන අර උඩ මං දාපු වෙන model කෙනෙක්ගේ site එකේ වගේ හරහට photos slide වෙන්න හදන්න ඉන්නේ මං... (ඒකේ වගේ මෝඩ විදිහට නෙවෙයි. ලස්සනට හදන්නම්.) ඒ slide වෙද්දී මුලින්ම ඒ photo shoot එක ගැන විස්තරයක්, Photographerගේ නම, ඒ photos ටික දකින්න පුළුවන් Social Media link එකක් එහෙමත් දානවා…
ඊටපස්සේ ඉතින් ඔහේ contact කරගන්න පුළුවන් වෙන්න Email එකක්, Instagram එක අරවා මේවා දානවා…
ආයේ ඕකට CV එකක් download කරන්න එහෙම දාන්න ඕනි නෑනේ බොරුවට. (මගේ portfolio එකට මං දාලා තියෙන්නේ එහෙම එකකුත්.)